ඔහුට එම ත්‍යාග මුදල ප්‍රදානය කිරීම පසුගිය 18 වෙනිදා සිදුවිය.ගරු අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ගහ මන්දිරයේදී මෙම ත්‍යාගය ලබාදීම සිදුවිය.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිතවරියකි. තෑග්ග ලබාගැනීමට පැමිණි අය ආරක්ෂාව තකා වෙස්වලාගෙන පැමිණ ඇති බව ඡායාරූප නිරීක්ෂණයේදී අනාවරණය විය.

0 comments: