මේ post එක කියවන ඔයා photographer කෙනෙක් වෙන්න පුලුවන් එහෙනම් මේ job එක ඔයාට.
මීට කලිනුත් මම android apps ගොඩක් ගැන කතා කරා. මේ app එකේදී ඔයාට ඔයා ගන්න photo වලින් සල්ලි හොයන්න පුලුවන්, හැබැයි මේ app එකට photo upload කරන්න පුලුවන් quality එකක් තියෙනවා ඔයාගේ photos ඒ quality එකට තියෙනවා නම් විතරයි ඔයාට මෙකෙන් සල්ලි හොයන්න පුලුවන් වෙන්නේ.
app එක install කරගත්තට පස්සේ ඔයාට එක්කෝ facebook හරහා එහෙම නැත්තම් අලුත් account එකක් හදලා හරි මේකට login වෙන්න පුලුවන්.
ඊට පස්සේ ඔයාගේ first photo එක මේකට upload කරන්න පුලුවන්.
මෙතනදී ඔයා upload කරන photo එක processing වෙලා එයාල ඔයාගේන් බලාපොරොත්තු වෙන quality එක තිබුනේ නැත්තම් processing fail වෙනවා. ඒ නිසා quality photosම upload කරන්න.
ඊට පස්සෙ caption එක විදියට මොකක් හරි නමක් දීලා, අදාල tages දීලා මේ photo එක ඔයාට upload කරන්න පුලුවන්. Foap කියන්නේ market place එකක් ඉතින් මෙතන photos සල්ලි දීලා ගන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඔයාට එක photo එකක් dollar 5 ගානේ විකුනන්න පුලුවන්.
මේක විතරක් නෙවෙයි මෙතනදී එකේක companys වල තරග තියෙනවා. ඔයාට මේ තරග වලින් දින්නොත් සෑහෙන්න මුදලක් හොයාගන්න පුලුවන්. මෙතනදී එයාල ඒ company එකට අවශ්ය photo එකේ සියලුම විස්තර වගේම sample photos දාලා තියෙනවා. ඔයාට කරන්න තියන්නේ ඒ විස්තර වලට ගැලපෙන විදියෙ photo එකක් අරන් එක edit කරල හොද quality photo එකක් upload කරන එක විතරයි.
අපිට මෙතනදි උපයන මුදල් ගෙන්නගන්න paypal යුස් කරන්න පුලුවන්. ඒ හරහා ඔයාට මේ සල්ලි ගෙන්නගන පුලුවන්.
ඉතින් අපි හැමෝම දන්නව අද photography කියන්නේ හොද job එකක් ඉතින් ඔන්න ඔයාට internet එකෙනුත් photography වලින් සල්ලි හොයන්න පුලුවන්.
මේ ක්‍රමයත් try කරලා බලන්න.
Internet jobs ගැන ඔයාට තියෙන ගැටලු සහගත තැන් අපිට කියන්න අපි කැමතී ඔයා වෙනුවෙන් ඒ හැමදේම විසදලා දෙන්න.
සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
0 comments: