ඇත්තටම අද වෙනකොට වැඩි දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ Cryptocurrency කියන්නේ, ඉතින් bitcoin කියෙන්නේ Cryptocurrency එක වර්ගයක් විතරයි. ඊට අමතරව ethereum, litecoin වගේ තවත් වර්ග බොහෝමයක් තියෙනවා.
Internetjob.io අපි හැම වෙලාවෙන internet එකෙන් සල්ලි හොයන නිවැරදි ක්‍රම ඔයාලට කියනවා වගේම ඒ දේවල් කරලා බලන්න කියලත් කියෙනවා, හැබැයි මේක කරන්න කියලා මම කිසි විටකත් කාටවත් අනුබල දීමක් කරන්නේ නැහැ. කොටින්ම මේ post එක ලියන්නේ ගොඩක් දෙනා මේ ගැන මගෙන් අහපු නිසා ඔබේ දැනගැනීමට විතරයි.
මේක ආරම්බ වෙන්නෙ 2008 දී, සතොශිනකමොටො කියලා කෙනෙක් තමයි මේ ඉලෙක්ට්‍රොනික් cash system එක පටන්ගන්නේ. ඇත්තටම මේ පුද්ගලායා කවුද කියලාවත් කවුරුත් දන්නේ නෑ. හැබැයි මෙයා හොයාගත්ත දේ නම් පට්ටයි.
මෙයා තමයි double spending problem in digital currency කියන එකට විසදුම හොයාගත්ත පලවෙනි කෙනා.
දැන් ඔයා මගෙන් අහයි ඒ මොකද්ද කියලා?
අපි හිතමු ඔයා bitcoin පාවිච්චි කරන්න කැමති කෙනෙක් කියලා එහෙනම් ඉස්සෙල්ලම ඔයාට bitcoin exchange එකකට ගිහින් bitcoin wallet එකක් හදාගන්න වෙනවා. මෙතනදි ඔයාට unique id එකක් ලැබෙනවා, හැබැයි මේක ඔයාගේ computer එකේ තියෙන digital record එකක් නිසා ඔනිම ක්නෙක්ට මේක copypaste කරලා එයාගේ bitcoin වැඩි කරගන්න පුලුවන් මෙන්න මේක තමයි double spending problem in digital currency කියලා මම කිව්වෙ.
මෙන්න මේකට විසදුම විදියට තමයි decentralized ledger එක සතොශිනකමොටො යොජනා කලේ. කිසිම කෙනෙක්ට මේ ලෙජර් එකට වංචා කරන්න බැරි වෙන විදියට මේක encrypt කරලා තියෙන්නේ ඒ හරහා ලොකේ තියෙන මිලියන ගානක් computer වලට මේක කොපි කරනවා ඒ නිසා කාටවත් මේක hack කරන්න බෑ. කොටින්ම මේකේ security එක තවදුරටත් block chain එකකින් ආරක්ශා කරනවා. ඒ කිව්වේ එකේක බ්ලොක් එකට අදාල code එක ඊලග block එකේදි hash code එකක් විදියට store වෙනව මේ hash code එක දිහා බලලා කලින් code එක කියන්න කටවත් බෑ, ඒ නිසා කලින් code එක කවුරු හරි වෙනස් කරොත් hash code එක නිසා අහුවෙනවා.
ඉතින් මෙන්න මේ හැමදේම නිසා bitcoin වේගයෙන් මිනිස්සු අතරට ගියා විතරක් නෙවෙයි මේකෙන් හිතාගන්න බැරි විදියට සල්ලි හොයන මිලියන ගානක් කට්ටිය ඉන්නවා. මේ දෙවල් ගැන වගේම bitcoin mining ගැනත් ඔයාට දැනගන්න ඕනි කියලා හිතෙනවා නම් අපිට කියන්න.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.
සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
0 comments: