Youtube කියන්නේ video sharing වලට ලොකේ තියෙන ලොකුම social media network එක. කොහොමද YouTube එකෙන් සල්ලි හොයන්නේ?

මේක හරිම ලෙසී ඔයාට ඔයාගේ google account එකෙන්ම youtube එකට log වෙන්න පුලුවන් ඊට පස්සේ ඔයාගේ profile photo, cover photo දාලා ඔයාගේ channel එක හදාගන්න එක හරිම ලෙසී. Channel එක හැදුවට පස්සේ ඔයාට කැමති විදිහට වීඩියොස් හදලා නිතරම channel එකට upload කරන්න.
Videos upload කරාට මදි promote කරන්නත් ඔනි. ඒ ගැනත් අපි කියනවා.
කොහොමහරි channel එකේ views ගාන 4,000 කරගත්තට පස්සේ ඔයාලට google adsense වලට ඉල්ලන්න පුලුවන්. මේකට ඔයාට google adsense account එකක් හදාගන්න වෙනවා.
Google ලගේ adsense වගේම adwords කියලා platform දෙකක් තියෙනවා.
Adsense හරහා කොහොමද අපි සල්ලි ගෙන්න ගන්නේ?
Views ගාන 10,000ක් කරගත්තට පස්සේ youtube dashboard එකේ තියෙන monetization එනේබල් කරගන්න ඕනි වෙනවා ඒ හරහා තමයි අපිට channel එකේ ads පෙන්නන්න පුලුවන් වෙන්නේ. adsense account එකක් හදන්නේ කොහොමද? ලංකවේ අපිට මේ වැඩේ කරන්න පුලුවන්ද? monetization එනේබල් කරන්න ගියාම ලංකාවෙ මිනිස්සු රට මාරු කරලා මේක කරනන හදන්නේ ඇයි?මේ වගේ ගැටලු ඔයාටත් ඇති. අපි මේ හැම දේටම උත්තර දෙනවා.
Step 1- විදියට ඔයා youtube channel එකක් හදන්න views ගාන 4,000ක් කරන්න try කරන්න.
සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
0 comments: