පසුගිය ආණ්ඩුවේ ආයතන ගණනාවක් පවත්වාගෙන ගිය බලවත්ම ඇමතිවරයා වූයේ රිෂාඩ් බතියුදීන් ය.
මහජන මුදල් නීතිවිරෝධී ලෙස පරිහරණය කිරීම පිළිබඳව මූලික පරීක්ෂණයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් පිරිසක් ප්‍රවාහනය කිරීම සඳහා මෙම මුදල් යොදා ගත් බවට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
මූලික විමර්ශනයේදී අමාත්‍යාංශ මට්ටමින් අභ්‍යන්තර විගණනයක් සිදු කිරීමට නියමිත අතර ඊළඟ පියවර ගත යුතු බව වාර්තා වේ.
0 comments: