කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (එස්එල්ටීඩීඒ) සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
ඇය ඊයේ පසුගිය 16 වෙනිදා සිය රාජකාරි ආරම්භ කර තිබේ. බැංකු ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන ඇය ඩෙල්මේජ්, වැලිබෙල් වන් සහ රිචඩ් පීරිස් යන සමාගම් වල අධ්‍යක්ෂවරියකි.
Friday, 20 December 2019
Author: FoxGossip
Fox Gossips is a multi-platform news and information media company. Launched in 2019, its mission is to serve as a forum for better understanding and unity to help make Sri Lanka truly one nation.
0 comments: