Saturday 21 December 2019

Ebates-part I

අන්තර්ජාල රැකියා ගැන උනන්දුවක් දක්වන ඔබ සඳහා, අද අපි ඔබට කියන්නට යන්නේ ඊබේට් ගැන


Internet jobs ගැන උනන්දු ඔයාලට අද අපි කියන්න යන්නේ ebates ගැන, ඇත්තටම ebates හරහා සල්ලි හොයන එක හරිම ලේසි, ඔයාට මෙතන කරන්න කිසිම අලුත් දෙයක් නැහැ.

ඔයා ebates වල register වෙනවත් එක්කම ඔයාට ඩොලර් 10ක මුදලක් ලැබෙනවා.

මේ ඩොලර් 10 ඔයාගේ අතට ගන්න නම් ඔයා මාසයක් ඇතුලත ebates හරහා ඩොලර් 25ක බඩු ගන්න ඕනි. මේක අවාසිදයකයි කියලා ඔයාට හිතෙන්න පුලුවන්. කොහෙත්ම නෑ.

ඔයාට කරන්න තියෙන්නේ ebates හරහා ebay, aliexpress වගේ ඕනම site එකකින් බඩු ගන්න එක, කොහෙත්ම වැඩියෙන් සල්ලි කැපෙන සීන් එකක් නෑ සාමාන්යෙන් ebay වලින් බඩු ගන්න ගානටම ebates හරහා ebay වගේ sites වලට ගිහින් බඩු ගන්න ඔයාට ඩොලර් 10කුත් free ලැබෙනවා.


ඔයා මේ ගනුදෙනුව කරන්නේ computer එකෙන් නම් බඩු ගන්න කලින් හැම වෙලාවෙම ebates addon එක active කරන්න මතක තියාගන්න. එතකොට ඔයා phone එකෙන් නම් මේක කරන්නේ google playstore නැත්තම් appstore ගිහින් ebates app එක download කරලා එක හරහා මේ බඩු ගන්න. ඔයාට app එක හරහා ebay sites වලට log වෙන්න වගේම credit card details දෙන්නත් බය වෙන්න දෙයක් නෑ 100% මේක safe.


ඔයාට ebates හරහා මාස 4ක් ඇතුලට ලක්ශ 4ක් වගේ මුදලක් හොයන්න පුලුවන් මේ කොහොමද කියලත් අපි කියනවා. ඔයාගේ යාලුවන්ටත් මේක share කරන්න මොකද ඒකේ වාසියත් ඔයාට මේ ගැනත් අපි කියනවා.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

SHARE THIS

Author:

Fox Gossips is a multi-platform news and information media company. Launched in 2019, its mission is to serve as a forum for better understanding and unity to help make Sri Lanka truly one nation.

0 comments: