Sunday, 22 December 2019

Freelancer

Internet එක හරහා තමන්ගේ හැකියාව ඩොලර් කරන්න වගේම, අනුන්ගේ projets කරලාත් සල්ලි හොයන්න පුලුවන් කියලා දන්නේ කියෙන් කී දෙනා ද?…


Internet එක හරහා තමන්ගේ හැකියාව ඩොලර් කරන්න වගේම, අනුන්ගේ projets කරලාත් සල්ලි හොයන්න පුලුවන් කියලා දන්නේ කියෙන් කී දෙනා ද?

ඔයා IT සම්බන්දයෙන් අති දක්ශයෙක් නම්, මෙන්න chance එක.

මොනා කරන්නත් ඉස්සෙල්ලම freelancer.com එකේ register වෙලා ඉන්න ඕනි.

* ඊට පස්සේ ඔයාගේ හැකියාවට අනුව අදාල category select කරන්න .
* ඊට පස්සෙ ඔයා මේ එකට අලුත් ද නැත්තම් ඔයාගේ experience එක කොහොමද කියන එකත් දෙන්න.


දැන් ඔයාගේ ජොබ් එක රෙඩී.


Freelancer වල වෙනස තමයි ඔයා මේ විදියට account එකක් හැදුවට පස්සෙ ඔයාට තියෙන්නේ අනිත් අය දාලා තියෙන projects වලට bid කරන එක.

ඔයාට මාසෙට bid 8 ක් ලැබෙනවා free member කෙනෙක්ට. මේ bid පරිස්ස්මන් පාව්ච්චි කරන්න වෙනවා මොකද bid limit එකක් තියෙනවා. මේ ගැන ගොඩක් විස්තර අපි ඉදිරියට කියන්නම්.

මේ විදියට කරාට හැම project එකම හම්බෙන්නේ නැත්තේ ඇයි?


ඔබේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න මහන්සි වෙන්න ඕනි වෙන් නැහැ. ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

SHARE THIS

Author:

Fox Gossips is a multi-platform news and information media company. Launched in 2019, its mission is to serve as a forum for better understanding and unity to help make Sri Lanka truly one nation.

0 comments: